ජන බලය හරියටම පාරට ආපු දවසට ආණ්ඩුවට මෙහෙම සෙල්ලම් දාන්න බෑ - වසන්ත සමරසිංහ
ජන බලය හරියටම පාරට ආපු දවසට ආණ්ඩුවට මෙහෙම සෙල්ලම් දාන්න බැරි බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ සති අන්ත පුවත්පතක් හා පැවති සම්මු...
ජන බලය හරියටම පාරට ආපු දවසට ආණ්ඩුවට මෙහෙම සෙල්ලම් දාන්න බැරි බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ සති අන්ත පුවත්පතක් හා පැවති සම්මු...
අවස්ථාව එනතුරු තමන් දේශපාලන වේදිකාවලට නොනගින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය. එළඹෙන 08 වැනිදා මහනුවරදී පැවැත්වෙන ...
මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ දේශපාලන ජීවිතයට වසර 30 ක් සපිරීම නිමිත්තෙන් මේ මස 28 වැනිදා ප.ව. 3.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාති...
දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ යුද හමුදාවේ සේවයට බැදී පුහුණුව ලැබූ අයෙකු බවත් ඔහු එම සේවයට බ...
ගණකාධිකාරිවරියක් ලෙස කැනඩාවේ සේවය කරන රූමත් කාන්තාවකගේ ඡායාරූප නිරුවත් ඡායාරූප ලෙස සකසා අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කරමින් ඇයගෙන් ලබා...
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම රටම දුටු බවත් එය සැගවිය හැකි දෙයක් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාත...
මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධූරයේ කටයුතු කරන කාළයේදී ඔහුගේ අතේ යම් උපකරණයක් පැවති අතර එය බොහෝ දෙනා හැඳින්වූයේ 'කුන්තය' ලෙසිනි. හ...
මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයත් සමගින් පොදු අපේක්ෂකයා වීමට ආරාධනාවක් පැමිණියහොත් තමා එය භාරගැනීමට සූදානම් බව පාර්ලිමෙන්තු මන්ත්‍රී කුමා...
මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතීත්වයෙන් යුත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 113ක බහුතරයක් පෙන්විය නොහැකි වුවහොත් පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවට ශ...
නායකත්වයෙන් ඉවත් වී සජිත් පේ‍්‍රමදාස මහතාට එය ලබා නොදුනහොත් තමන් තව දුරටත් දේශපාලනය නොකරන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දු...
ශ්‍රි ලංකාව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහළ දමා ඇති බවත් , විදෙස් ණය වාරික ගෙවීමේ දුෂ්කරතාවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් එක්සත් ජාත...
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දිවි ගෙවූ සුනඛයන් අද(20) සවස එම පරිශ්‍රයට පැමිණි නාදුනන පිරිසක් විසින් දරුණු වද හිංසාවන්ට පමුණ...
තමනට අගමැති තම දෙන්නැයි රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිගෙන් ඉල්ලා සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. පසුගියද...
මේ දිනවල රටේ දේශපලානය ගැනනේ හැමෝම කතා වෙන්නේ. කලාකරුවනුත් මේ තත්වය පිළිබඳව විවිධ මත ඉදිරිපත් කරලා තිබුණා. කොහොම නමුත් ජනප්‍රිය රංගන ශිල්ප...
ඒ ජීවිතය සැහැල්ලූය. කතාව කෙලින්ය. දේශපාලන සාකච්ඡාවක් සඳහා අප ඔහුගේ නිවසට යන විටත් සුපුරුදු, සරළ බවෙන් සහ සැහැල්ලූවෙන් ඔහු සිටිනා බව පෙනිණ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවීමට යන නය දේශපාලන පෙරමුණ සම්බන්ධයෙන් අවසන් සාකච්චා මේ වන විට සිදු කෙර...
ජනතාවට ලැබී ඇති ප්රජාතන්ත්රවාදයේ පරම අයිතිය ඥානාන්විතව භාවිතා කරමු යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පසුගියදා පැවති ...
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා අගමැති අපේක්ෂක ලෙස නම් කරන ලෙස යෝජනා ...
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වටිනාකම රුපියල් මිලියන 500ක් දක්වා ඉහළ ගිය බවත් ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට තීරණය කළ බවත් ජනපති මෛ...
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් වහාම ඉවත් වන්නැයි එම පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මහතාට දැඩිව...